මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය වෙත බාරවෙයි

Share

හික්කඩුව ප්‍රදේශයේදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය වෙත බාරවී තිබේ. සැකකරුවන් අද(03) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දින හික්කඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් හා යකඩ මුගුරු වලින් පහරදීමෙන් අදාළ ඝාතනය සිදුකර තිබුණි.

Read more

Local News