ශ්‍රී ලංකා – ඉන්දීය පළමු විස්සයි විස්ස තරඟය අද

Share

‍සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (05) ගුවාටිහිදී පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ වසර 10කට වැඩි කාලයක සිට කිසිදු තරගාවලියක් ජයගෙන නොතිබීම ද විශේෂත්වයක් වෙයි.

Read more

Local News