ලොව වයස්ගතම පුද්ගලයා ඡන්ම දිනය සැමරූ හැටි ‌මෙන්න

Share

මේ වන විට ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජපන් ජාතික කානේ ටනාකා නමැති කාන්තාවක්.

 

ඇය පසුගියදා තම 117 වන ජන්ම දිනය දකුණුදිග ෆුකුවෝකා ප්‍රදේශයේ පිහිටි සාත්තු නිවාසයකදී සමරනු ලැබීය.

මෙම උපන්දින සාදය එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කිරීමටත් කටයුතු කර තිබු බව එරට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

1922 වර්ෂයේදී හිදෙඕ ටනාකා සමඟ විවාහවූ කානේ ටනාකාට දරුවන් සිව් දෙනෙක් සිටියි.

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ඇය ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීවේ පසුගිය වර්ෂයේයි.

Read more

Local News