ගිලන්රථ මෙරටට ගෙන්වීම සදහා එකඟතා ගිවිසුමක්

Share

ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ශක්තිමත් කරමින් ගිලන්රථ 209ක් මෙරටට ගෙන්වීම සදහා එකඟතා ගිවිසුමක් අත්සන් කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මනිදිරයේදී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News