එල්.ටී.ටී.ඊ ලාංඡනය සහිත සුබපැතුම් යැවු පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානයේ ලාංඡනය සහිතව නව අවුරුද්දට ෆේස්බුක් හරහා සුබ පැතුම් යැවූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර, ඇලපාත, මිල්ලවිටිය වත්තේදී ඊයේ (02) සවස අදාළ පුද්ගලයා රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ද සදහන් වෙයි.

අත්අඩංගුවට පත් පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුම 2018 නව වසරට සුබපැතුම් පණිවුඩ යවන බවට ලද පැමිණිල්ලක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Read more

Local News