ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන විස්සයි විස්ස තරඟය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (07) ඉන්දෝර්හීදී පැවැත්වීමට නියමිතයි.

 

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පළමු තරඟය අත්හැර දැමීමට සිදුවුණි.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි.

Read more

Local News