ස්ටාර් වෝස් නව චිත්‍රපටය ආදායම් වාර්තා අලුත් කරයි

Share

ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ස්ටාර් වෝස් ද රීස් ඔෆ් ස්කයි වෝල්කර්’ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 800 කට ආසන්න මුදලක් උපයාගෙන ති‌බෙන බව වාර්තා ‌වෙයි.

 

පසුගිය දෙසැම්බර් 20 වැනිදා හොලිවුඩයට සමගාමීව මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ඇරඹිය.

කෙටි කාලයක් ඇතුළත මෙම චිත්‍රපටය බිලියනයක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.

Read more

Local News