නෙළුම් පොකුණ අවට තදබදයක්

Share

නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට ප්‍රදේශයේ අධික වාහන තදබදයක් මේ වන විට පවතින බව වාර්තා වෙයි.

 

ඒ අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන්.

Read more

Local News