හෙරොයින් සමඟ 2ක් චාවකච්චේරි‌යේ දී මාට්ටු

Share

චාවකච්චේරිය, තනංකිල්පු ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

යාපනය කොට්ඨාශදූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසිය.

එහිදි ඔවුන්සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 214ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News