ජනපතිගේ විශේෂ ප්‍රකාශය සවස 06.00ට

Share

ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මුලික කරගනිමින් විශේෂ ප්‍රකාශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය අමතා අද (03) සවස 06.00ට සිදු කිරීමට නියමිතයි.

Read more

Local News