කොළඹ විශ්වවිද්‍යාලීය කලා මණ්ඩලය මගින් බැලේ ඔපෙරාවක්

Share

ලංකාවට බැලේ ඔපෙරා යනු ආගන්තුක විෂයයකි. නමුත් කොළඹ විශ්වවිද්‍යාලීය කලා මණ්ඩලය මගින් ‘රාවණ නොකී පුවත’ නමින් බැලේ ඔපෙරාවක් වේදිකාගත කිරීමට කටයුතු යොදා තිබේ.

එය ජනවාරි 06 වැනිදා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී වේදිකා ගතවීමට නියමිතය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන්හි සිසුහු මීට දායක වෙති. වෛද්‍ය පීඨයේ සිසුන් වැඩි පිරිසක් මේ නිර්මාණය සඳහා දායක වෙයි.

Read more

Local News