ලැව් ගිනි නිසා කොටු වී සිටින සතුන්ට ගුවනින් ආහාර (ඡායාරූප)

Share

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් ආහාර සොයාගැනීමට නොහැකිව සිටින සතුන්ට ගුවනින් ආහාර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

 

ඒ අනුව කැරට්, අර්තාපල් වැනි එළවලු කිලෝ 22.000 කට අධික ප්‍රමාණයක් මෙලෙස ගුවන් මගින් එම සතුන් සිටින ස්ථානයන්ට පතිත කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා ‌වේ.

එමෙන්ම එම එළවලු එම සතුන් කෑමට ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබේ.

Read more

Local News