රාජිත රෝහලෙන් පිටව යයි

Share

පසුගිය මස 26 වැනිදා හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරිණ.

 

එම රෝහලේ කාර්ය භාර කළමනාකාරවරයා පැවසුවේ, වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර කටයුතු අවසන් කර හිටපු අමාත්‍යවරයා අද අලුයම රෝහලෙන් පිටත්ව ගිය බවයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

Read more

Local News