ජනපති ලබන මාසයේදී චීනයට ?

Share

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ලබන මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිතය.

 

ජනපතිවරයා මේ මාසයේදී චීනයේ සංචාරය කිරිමට නියමිතව තිබුණත් චීනයේ දැනුම් දීම මත මීට පෙර එහි දින වකවානු වෙනස් විය.

කෙසේ වෙතත් පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට චීන සංචාරයක් සඳහා එක්වීමට නිල වශයෙන් ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි.

Read more

Local News