“සුවසැරිය” හදිසි ගිලන්රථ සේවා II වන අදියර සඳහා ගිවිසුමට අත්සන් තබයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 1990 “සුවසැරිය” හදිසි ගිලන්රථ සේවා II වන අදියර සඳහා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (03) දින අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු මහතාත් අත්සන් තබන ලදී.

Read more

Local News