ජනපතිට හැකි වු දෙයක් ගැන චන්දිම කියයි

Share

මෙරටට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට යුරෝපා සංගමය තීරණය කිරීම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කිරීමට සමත්වූ බවට ගම්‍ය වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

 

ගාල්ල හපුගල ප්‍රෙද්ශයේ ඊයේ(19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ අපනයන භෝග සහ අපනයන නිෂ්පාදන සඳහා විශේෂ ප්‍රවර්ධනයක් මෙම සහනය යටතේ රටට අත්වනු ඇති බවයි.

Read more

Local News