ජනපතිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදිය යුතුයි

Share

ඉදිරි සංවර්ධන සැලසුම් අර්බුදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

 

මින්නේරිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News