18 වංගුවේ ගස් කඩා වැටී ගමනා ගමනයට බාධා

Share

මහියංගනය – නුවර මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයට ගස් කඩා වැටී ගල් ගැලවී ගොස් ඇති බවට වාර්තා ‌වේ.

 

මෙම තත්ත්වය හේතුවෙන් 6 වන වංගුව ආසන්නයේ වාහන ගමනාගමනයට බාධා මතුව තිබේ.

Read more

Local News