සංචාරක කේෂත්‍රයේ ගැටළු නිරාකරණය කර ගැනීමට සාකච්ඡාවක්

Share

සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සදහා සංචාරක මණ්ඩල නිලධාරීන් හා සුරා බදු කොමසාරිස්තුමා සමග සාකච්ඡාවක් අද දින සංචාරක රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදි පැවැත්විණි

Read more

Local News