රන්ජන් තමා සතු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් සතු දුරකතන සංවාද අද පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

 

ඒ, රක්ෂිත බන්ධනාගාරයේ සිට අද පාර්ලිමේන්තු සභාවාරයට එක්වෙමිනි.

Read more

Local News