ජනපතිට තුනෙන් දෙකක බලයක් ලබාදීය යුතුයි

Share

පාර්ලිමේන්තුව තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 3/2 බලයක් ලබාදීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

 

අනුරාධපුර  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට සරිලන රැකියා පසුබිමක් අමාත්‍යංශ තුල තිබෙනවාද, යන්න මම දැන්නේ නෑ.
මම එහෙම කියන්නේ මගෙත් ඉන්නවා විද්‍යා අංශයේ උපාදිධාරී දරුවෝ දෙන්නෙක්. මේ දරුවෝ දෙන්නා ගියා ඒ අංශයෙන් රැකියා හොයාගෙන ඒ අමාත්‍යංශවලට නමුත් ඒ අයට පසුබිමක් තිබුණේ නෑ.

Read more

Local News