එළවළු මිල ඉහළ යාම ජනතාවට දරාගන්න බෑ

Share

ජනතාවට දරාගත නොහැකි මට්ටමින් එළවළු මිල ඉහළ යාමට හේතුව, ඒ සඳහා ආණ්ඩුවට නිසි වැඩපිළවලක් නොමැති  වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

 

ඊයේ(21) පැවති පාර්ලිමේන්තු සභාවාරයට එළවළු මල්ලක්ද රැගෙන පැමිණි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට එළවළු කඩ මංකොල්ලය වාර්තා වූ බවයි

අද වන විට එළවළු කඩ මංකොල්ල කන තත්ත්වයකට රට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News