වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුදුරුවාගල ප්‍රදේශයේ දී අද (27) උදෑසන වන අලියෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලය‍ෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

 

කුරක්කන් කපමින් සිටි පුද්ගලය‍ෙකුට මෙලෙස වනඅලි පහරදීම සිදු වී ඇති බවට වාර්තා වේ.

එහිදී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බෝපිටිය ගමගේ ගුණසේන නැමැති ගල්වල කඩේ, බුදුරුවාගල, වැල්ලවාය ලිපිනයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයකු බව වැල්ලවාය පොලීසිය පැවසීය.

Read more

Local News