වූහාන්හි සුපිරි වෙළඳසැල් වලට ආහාර තොග වශයෙන් යොමුකරයි

Share

නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවැසෙන චීනයේ වූහාන් නගරයේ සුපිරි වෙළඳසැල් වලට ආහාර තොග වශයෙන් යොමුකර තිබෙන බව සඳහන්.

 

මේ වන විට එම වෙළඳසැල් තුළට ජනතාව පැමිණ ආහාර මිලදී ගැනීමේ කටයුතු සිදුකරමින් පවතී.

Read more

Local News