මැදපෙරදිග කලාපයෙන් පළමු කොරෝනා රෝගීයා වාර්තා වෙයි

Share

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් පළමු මාරාන්තික කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයා හඳුනාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

 

අදාළ ආසාදිතයා චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි චීන ජාතික පවුලක සාමාජිකයෙක් බව වාර්තා වේ.

Read more

Local News