පොළොන්නරුවේ අය කිව්ව දෙයක් ගැන මෛත්‍රී කියයි

Share

අලුත් ආණ්ඩුව ශක්තිමත් කරමින් රට තුළ ඇති ප්‍රශ්න විසදා ගැනීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

Read more

Local News