බොලිවුඩ් සිනමා නිළි උමා කුරේෂි කොලිවුඩයට

Share

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි උමා කුරේෂි ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ මිළඟ දමිල චිත්‍රපටය සඳහා තෝරාගෙන ඇති බවට වාර්තා වේ.

 

” වාලිමයි ” ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරේ.

බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය එන්. විනෝත් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

Read more

Local News