ලොව උසම ස්ථානයේ පැවැති විලාසිතා දැක්ම (ඡායාරූප)

Share

ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගීනස් වාර්ථා තැබීමට ඊයේ (28) නේපාලය සමත්ව තිබේ.

 

‘Mt. Everest Fashion Runway’ නමින් සංවිධානය කර තිබුණු මෙම විලාසිතා දැක්ම එවරස්ට් කදුවැටියේ මීටර 5291ක් උසින් යුතු ස්ථානයක ඉදිවූ වේදිකාවක් මතදී පවත්වා තිබු බව වාර්තා වේ.

එම ගීනස් වාර්ථාව තැබීම වෙනුවෙන් මෙරට රූපරාජිනියක් වන ඔනෙලා ගුණසේකර ද එක් වී තිබේ.

Read more

Local News