අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන සිසුන් අදත් අඛණ්ඩව උපවාසයේ

Share

ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කර ඇති අඛණ්ඩ උපවාසය ඊයේ(02) දෙවෙනි දිනටත් සිදු කෙරුණි.

 

ඒ  කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී.

විශ්වවිද්‍යාල විද්‍යායතන සම්බන්දයෙන්  ඉල්ලිම් කිපයක්  මුල් කරගන්මින් පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.

ඒ විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ කප්පාදු කර ඇති උපාධි පාඨමාලා, ශිෂ්‍යාධාර, නේවාසිකාගාර පහසුකම්,විද්‍යාගාර පහසුකම්, ඉඩකඩ පහසුකම් ඇතුළු ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින්.

ඊයේ  රාත්‍රියේ ද ඔවුන් මෙලෙස උපවාසයේ නිරතව සිටියේය.

Read more

Local News