නුවරඑළියට මල් තුහින

Share

දිවයිනේ බොහෝ පලාත්වල වියලි කාලගුණ තත්වයන් සමඟ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැක.

ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) මධ්‍යහන 12.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News