සල්මාන්ට සාර්ථක/ අසාර්ථක වසරක්

Share

බොලිවුඩයේ කිරුළ නොපළන් රජුන් ලෙස සැලකෙන සල්මාන්ට ගෙවුණු වසරේ සාර්ථක මෙන්ම අසාර්ථක වසරක් ද විය. ඔහු ගෙවුණු වසරේ රඟපෑ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය අාදායම් උපයා ගැනීම අතින් අසාර්ථක වු අතර, සල්මාන් ඛාන්ට ඉන් පාඩු වු මුදල ඉන්දීය රුපියල් කෝටි 30ක් බව සඳහන්. කෙසේ වෙතත්, වසර අවසානයේ නැවතත් ඔහු අසාර්ථක නළුවෙකු බවට පත්වුයේ ඔහු රඟපෑ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය ඉන්දීයාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 300ක අාදායමක් උපයා ගැනීමත් සමඟය. ඒය සල්මාන් ඛාන් මිට පෙර රගපෑ ‘බජිරංගි බහිජාන්’ හා ‘සුල්තාන්’ චිත්‍රපටවලට පසුව ඉන්දීයාවේ දී පමණක් වැඩිම අාදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටය බවට පත්විය.

sourse: saarvita.lk

Read more

Local News