නවසීලන්තය පරදා බංග්ලාදේශය ලෝක කුසලාන අවසන් මහා තරඟයට

Share

වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පළමුවරට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

 

ඊයේ (06) පැවති තරඟයේ දී නවසීලන්ත 19න් පහළ කණ්ඩායම පරදවා ජයගත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාව සමග අවසන් මහා තරඟයට මුහුණ දීමට නියමිතයි.

වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන ඉරිදා දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙයි.

Read more

Local News