ගුවන්විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් විය යුතුයි

Share

ගුවන්විදුලි නාලිකාවක වගකිම රටේ භෂාව පෝෂණය කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

කොළඹ ඊයේ(13) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත් වුණි.

ගුවන්විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් විය යුතු බව අද ජනතාව විසින් පවසන බව අග්‍රාමාත්‍ය මෙහිදී පැවසීය.

Read more

Local News