මත්කුඩු උවදුරෙන් බේරිම දරුවන්ගෙත් වගකිමක්

Share

මත්කුඩු උවදුරෙන් බේරිම දරුවන්ගේ ද වගකිමක් බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

 

පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කුඩා උවදුරට ඇබ්බැහි වුවහොත් එයින් ගැළවීමක් නැති බවයි

“අද තරුණ පරපුර වෙලාගත් තවත් යකෙක් තමයි කුඩා උවදුර, මත් ද්‍රව්‍ය උවදුර.

කුඩු උවදුරත් කොහොල්ලෑ බබා බගේ තමයි, පටන් ගත්තොත් ගැළවෙන්න හම්බෙන්නේ නෑ.” යනුවෙන් ඒ මහතා පැවසීය.

Read more

Local News