හක්ක පටස් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

මොරවැව පන්මැදවච්චිය ප්‍රදේශයේ දී හක්ක පටස් 07ක් සමඟ සැකකරුවන් දෙදෙන‍ෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

එම ප්‍රදේශයේ නිවාස දෙකක කළ සෝදිසියක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් 24 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අද (16) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News