ජනාධිපතිවරයාට අධිකරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කිසිඳු බලයක් නෑ

Share

 

ජනාධිපතිවරයාට අධිකරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කිසිඳු බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඒ මහතා මේ බව පැවසුවේ, අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

Read more

Local News