ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ නායකත්වය මහින්දට – සභාපතිධූරය මෛත්‍රීපාලට

Share

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ.

 

එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කර ඇති අතර එහි සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ඇත.

Read more

Local News