මෛත්‍රී නැවත මැතිවරණයට ඉදිරිපත්වන හේතුව

Share

තමන් නැවත වරක් මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ අද වන විට රට තුළ මතුව ඇති ජනතා ගැටලු විසදීම සඳහා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News