සෑම උපාධිධාරියෙකුටම රජයේ රැකියා දෙනවා

Share

සෑම උපාධිධාරියෙකුටම රජයේ රැකියා ලබාදිමට වත්මන් රජය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම රැකියා ලබාදිමේ දී උපාධිය ලබාගෙන ඇති විෂය පථය සහ වයස් සීමාව සැලකිල්ලට නොගන්නා බවයි.

මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.

Read more

Local News