පාසල් සිසුන් මත් උවදුරෙන් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

Share

පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබේ.

 

ඒ අනුව මෙම වැඩපිළිවෙලට අනුව සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියෙක් යොදවා ඇති අතර තොරතුරු දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇත.

ඒ අනුව 0777 128 128 යන දුරකථන අංකයට මේ පිලිබද දැනුම්දීම් සිදුකළ හැකියි.

Read more

Local News