එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි

Share

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි.

 

අද (19) උදෑසන 10.00 ට පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ විය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද අද පස්වරු 3.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්වීමට නියමිතව තිබේ.

Read more

Local News