ගින්නක් නිසා කටුනායක-කොළඹ අධිවේගය තාවකාලිකව වැසෙයි

Share

සීදූව ප්‍රදේශයේදී කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් කරන මංතීරුව ආසන්නයේ කැළෑබද ප්‍රදේශයක ගින්නක් හට ගෙන ඇති බව සීදුව පොලීසිය පවසයි.

 

මෙම ගින්න සීදූව ප්‍රදේශයේදී කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 18 කණුව සහ 19 කණුව අතර කැළෑබද ප්‍රදේශයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්න හේතුවෙන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල සිට කටුනායක දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව සීදුව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News