රාජ්‍ය සේවකයින්ට සහන සැලසීමට කටයුතු කරන බව ජනපති කියයි

Share

 

 

සියලුම රාජ්‍ය සේවකයන්ගේ සියලුම අයිතිවාසිකම් ලබා දීමට සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රටේ ජනතාවගේ මුදල් වලින් රජය දුවන බවත්, සියලුම වැටුප් හා දීමනා ලබාදෙන්නේ රටේ ජනතාවගේ මුදල් වලින් බව ජනපති වැඩිදුරටත් පවසයි.

Read more

Local News