හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු අභාවප්‍රාප්ත වෙයි

Share

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු මියයන විට 84 වන වියේ පසු වූ අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 84 වන වියේ පසු විය.

ඔහු 77 පෙරැළියේ සැබෑ කොටස්කාරයකු වී ජේ.ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින්.

Read more

Local News