Tuesday, March 19, 2024.

චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන්

Share

චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500 කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට එරට බලධාරීන් පවසයි.

 

හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටි බන්ධනාගාර 03ක රැඳිවියන් 512 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

වෛරසය ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව චීන බලධාරීන් පවසයි.

Read more

Local News