ගින්නලිය රක්ෂිතයක ගින්නක්

Share

ඌරුබොක්ක පොලිස් වසමේ ගින්නලිය ප්‍රදේශයේ පිහිටි රක්ෂිත භූමියක ඊයේ (24) හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

ඌරුබොක්ක පොලිස් ස්ථානයට තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් නිලධාරීන්, වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇත.

ගින්නෙන් රක්ෂිතයට හානි සිදුවී ඇති අතර ගින්න හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News