ලෝකයම කොරෝනා වසංගතයට සුදානම් විය යුතුයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

Share

කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ලෝකයම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසංගත තත්ත්වයක් පිළිබඳ හැදින්වීමට ඉක්මන් වැඩි වුව ද රටවල් එවැනි තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම්වීම වැදගත් වන බවයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෛරසය පහසුවෙන් බෝවිය හැකි බැවින් එය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Read more

Local News