බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවු නිසා සිදුවූ දේ

Share

ජනතාව ප්‍රමුඛව බලාපොරොත්තු වන කරුණු ඉටු නොවීම හේතුවෙන් ඔවුන් සිය පක්ෂයෙන් ඈත්ව ගිය බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 

ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News