පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු කරන දේ

Share

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගන්නා බව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පවසයි.

 

ඔහු පවසන්නේ මැතිවරණය ප්‍රකාශයකට පත් කිරිමට පෙර පක්ෂ සලකුණු මාරු කිරිමට නීතියෙන් හැකියාවක් නොමැති බවයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Read more

Local News