ශ්‍රී ලංකා-කොදෙව් තරඟයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

Share

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන තරඟය අද (26) හම්බන්තොටදී පැවැත්වෙයි.

 

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

Read more

Local News